0.0
0 review
8.07 MB
Everyone
Content rating
0
Downloads
Wikasitha mandapa screenshot 1 Wikasitha mandapa screenshot 2 Wikasitha mandapa screenshot 3 Wikasitha mandapa screenshot 4 Wikasitha mandapa screenshot 5 Wikasitha mandapa screenshot 6 Wikasitha mandapa screenshot 7 Wikasitha mandapa screenshot 8

About this product

සියලුම පිරිවෙන් සිසුන්ට හද තුටින් තිළිණ කරමි.

Wikasitha mandapa description

වර්තමාන තාක්ෂණ දියුණුව සමාජයේ සෑම අංශයකටම විහිදී ගිය ද පාලි සංස්කෘත ආදී විෂය ක්ෂේත්‍රයන් කෙරෙහි එහි බලපෑම ඉතා අවම මට්ටමක පවතී. එනිසාම විද්‍යාර්ථීන් මේ සඳහා නැඹුරු වීමේ ප්‍රවණතාවය ද ඉතා අවම මට්ටමක පවතී. විකසිත මණ්ඩප නමැති මෙය පාලි සංස්කෘත ආදී විෂයයන් අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් ගේ උනන්දුව වර්ධනය පිණිසත් ඔවුන්ට එදිනෙදා භාවිතයේ පහසුව සඳහාත් මෙය සම්පාදනය කළෙමි. මෙහි ඇති විෂය පරිමාව පිළිබඳ විවිධ සංකල්පනා ඔබට ඇති විය හැක. නමුත් මා මෙහිදී විශේෂයෙන් අපොස උසස් පෙළ සඳහා මෙම විෂයන් හදාරන විද්‍යාර්ථීන් ඉලක්ක කර ගතිමි. එසේ වුවද මෙවැනි විෂයයන් හැදෑරීමට ප්‍රිය කරන ඕනෑම අයෙකුට මෙය මනා උපකාරයක් වනු ඇතැයි මා සිතමි. විශේෂයෙන් මෙය සම්පාදනය කිරීමේ දී මා දිරි ගැන්වූ දිරි ගැන්වූ මාගේ කල්‍යාණ මිත්‍ර පූජ්‍ය අඟුණකොළපැලැස්සෙ සිරිසුමන හිමියන් ද, පූජ්‍ය වලස්මුල්ලේ පදුමකිත්ති හිමියන් ද , මා හට ගුරුහරුකම් ලබාදුන් සියලු ගුරු භවතුන් ද කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. මෙහි යම් දෝෂයක් වේ නම් ඒ පිළිබඳ ව උපේක්ෂා සහගතව කටයුතු කරන මෙන් කාරුණිකව සිහිපත් කරමි. මෙයට පූජ්‍ය උඩවෙල ධම්මමූර්ති හිමි , සිරි සුනන්දාරාමය , බුලත්ගම , බලංගොඩ
↓ Read more

Version lists