5.0
285 review
225.15 MB
Everyone
Content rating
11.1K
Downloads
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 1 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 2 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 3 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 4 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 5 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 6 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 7

About this product

Tripitaka and Atuwa Sinhala Translation with full search

Rating and review

5.0
285 ratings
5
4
3
2
1

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව description

නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.

මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.

ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.
↓ Read more