3.3
9 review
7.35 MB
Everyone
Content rating
1.4K
Downloads
E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 1 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 2 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 3 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 4 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 5 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 6 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 7 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screenshot 8

About this product

ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, English සහ தம஠ழ் මාධ්‍යයෙන්.

Rating and review

3.3
9 ratings
5
4
3
2
1

E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books description

E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தம஠ழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.

විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தம஠ழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.


E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium.

Features :
● Easy access to studies anytime, anywhere.
● Smart Phone. Available through media such as Tablet and Computer.
● No need for large printed books.
● the lessons of past grades can be studied.
● Zoom option
● Easy to carry anywhere.
● No ads
● If necessary can be download

Thanks
FIT apps Team
↓ Read more

Version lists