4.9
98 review
8.74 MB
Everyone
Content rating
0
Downloads
Sky Beings screenshot 1 Sky Beings screenshot 2 Sky Beings screenshot 3 Sky Beings screenshot 4 Sky Beings screenshot 5 Sky Beings screenshot 6 Sky Beings screenshot 7 Sky Beings screenshot 8

About this product

Rating and review

4.9
98 ratings

Sky Beings description

Astronomy, the science that deals with the material universe beyond the earth's atmosphere. If you love astronomy and want to learn more about this science, download this free application now for your android device.

***At the moment we only provide articles in sinhala language, so please download only if you know Sinhala

දුරාතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත් උනන් දුවක් දැක්වුයේය​. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළ ප්‍රාක් එෛතිහාසික කාල වකවානුවල ආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට ගුහා චිත්‍ර වැනි බොහෝ සාධක මගින් මනාව පිළිඹිබු වේ. ඈත අතීතයේ පටන් ජීවත්වු ඔවුන් විශ්මය දනවන සුලු ඇසකින් රාත්‍රී අහස දෙස බලා සිටියාට නිසැකය​. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ උනන්දුව​, කුතුහලය නොනැසිව පවතිනවා.

බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ සිංහල තාරකා විද්‍යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. පිටසක්වළ ජීවය පිළිබඳව ලිය​වි ඇති පොත් ප්‍රමානය තාරකා විද්‍යා පොත් ප්‍රමානයට වඩා අඩු වුවත් අද වනවිට එහි වර්ධනයක් ද දකින්න ඇත​. තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා සහ පුවත්පත් වැනි ම්‍රද්‍රිත මාධ්‍යයන් මෙන්ම ගුවන් විදුලිය​, රූපවාහිනිය සහ​ අන්තර්ජාලය​, විවිධ මෘදුකාංග​ වැනි විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේද ප්‍රචලිත වෙමින් පවතින අතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. කෙසෙ නමුත්, අප උත්සහා කරන්නේ මෙකී විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබ සැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.

විශ්වීය තතු සොයායැමේ ආරම්භයේ සිටම ප්‍රධානම අවශ්‍යතාවයකට තිබුණේ ආපි සොයන කරුණු ඉදිරිපත් කළ හැකි වෙබ් අඩවියක් නිරිමාණය කරගැනිමයි. එය අපි විසින්ම 2014 වර්‍ෂයේ අවසන්වනවාත් සමඟම ''Sky Ovnis'' යන නාමයෙන් ආරම්භ​ කිරිමට පුළුවන්කම ලැබුණා. අපේ මිලඟ අරමුණ වුයේ, අපි සොයන තොරතුරු දුරකථනයෙන් වඩාත් පහසුවෙන් බලාගන්න ඇප් එකක් නිර්මාණය කරගැනිමටයි. නමුත් මෘදුකාංග පිළිබදව හෝ ඒ ආශිත භාෂාවන් පිළිබදව කිසිදු අද්දැකිමක් දැනුමක් අපි සතුව තිබුනේ නැහැ. වෙබ් අඩවි හරහා නොමියලේ ඇප් නිර්මාණය කළත් එවායින් අපි බලාපොරොත්තුවුන ඵලදායි සේවාවක් ලැබුනේ නෑ. අපි ගොඩක් අයගෙන් විමසුවා ඇප් එකක් නිර්මාණය කිරිම සම්බන්ඳව​. ඔවුන් පැවසුවේ ඒ සදහා විශාල මුදලක් වැයවෙනවා කියලා. අපි ලාභනොලබන සංගමයක් විදිහට ඒ වියදම දරන්න අමාරු නිසා අරමුණ කාලයක් යනතෙක් යටපත් වුවත් ඇප් එකේ ආකෘති සටහන් නිතරම වගේ අපේ කටු සටහන්වල තිබුනා. ඒ අතරතුරකදි තමයි හිරාන් මිත්‍රයාට නිකමට වගේ අපේ ඇප් එකේ අදහස කිව්වේ. ''බලමු'' යනුවෙන් පැවසුවත් ඔහු මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් පිළිබදව මනා අවබෝධයක් ලබාගෙන නොයකුත් අභියෝග ජයගනිමින් මාස තුනක් පමණ කාලයක් තුළ තමන්ට ලැබෙන පොඩි නිවාඩුවකදි ඇප් එක නිර්මාණය කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා.

ඉතා දිර්ඝ සටහනක් තැබිමට ඇති නමුත් මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් ඉගෙන ගන්න මුලදි එන ගටළු දන්නේ එය දන්නා අයකුම පමණි. ඔනැම දෙයක් හදාරන විට මුලදි බොහො දුෂ්කරතාවයන් පැමිණේවි. ඉදිරියට යන විටයි එහි කටුක බව සරල වන්නේ. මේ ඇප් එක භාවිතයේදි ඔබට පැමිණී දෝෂයන් ඔබේ අදහස් අපේ Facebook Page එකට හෝ Email ලිපිනයන් වලට එවන්න​.

සිංහල නොමැති දුරකථන සදහාද මෙම ඇප් එක භාවිතාකරන්න පුළුවන්. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් ඇප් එකේ Settings වෙත ගොස් Sinhala Text enable කරගන්න​..

මේ ඇප් එකෙහි ඇතුලත්වන්නේ තාරකා විද්‍යාව​, අභ්‍යාවකාශ විද්‍යාව​, විශ්ව න්‍යාය විද්‍යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත්‍ ය​. ඇප් එක භාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි.

● Subjects
- Astronomy Science
- Astronautics
- Alien Life
- Unidentified flying object (UFO)
- Identification studies of UFOs
- Origin of Life
- Mysterious
- Cosmology / Cosmogony
- Other

● Main Features
- Satellite Tracking
- Monthly Sky
- Evening Sky Calendar
- TV Programmes
- Video Gallery
- High speed sms service
- Repot a UFO
- Online Shop, S&T Group
- Polls
- Online Register
- Contact
- ITN Wenasa, Sakawala Rahas, Rawana Puranaya, Abirahas
- Phases of the Moon
- Moon Map
- Mars Map
- News Paper Articles
- Settings, Font Size Change
- Sinhala Supports
- Helper

● Subjects Features
- Sinhala Astronomical News
- Sinhalen Astronomy
- UFO Reports in Sri Lanka
- International UFO News & Reports
- Alien Life Sinhala Article
- UFO logy Sinhalen
- Sri Lanka IFO (Identified Flying Objects)
- International IFO
- SLUFORA Messages
- Sri Lanka Planetarium Messages & News
- MUFON Reports

Love this app? Then rate, it helps a lot to us.
↓ Read more