0.0
0 review
7.91 MB
Everyone
Content rating
4.3K
Downloads
Sinhala Dictionary. Nextionary screenshot 1 Sinhala Dictionary. Nextionary screenshot 2 Sinhala Dictionary. Nextionary screenshot 3 Sinhala Dictionary. Nextionary screenshot 4 Sinhala Dictionary. Nextionary screenshot 5

About this product

බාවිතයට ඉතා පහසු දැන්වීම් රහිත සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sinhala Dictionary. Nextionary description

Nextionary යනු බාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක පුද්ගලයකුට බාවිතා කිරිමට පහසු වන ලෙස නිර්මානය කර ඇත.

Nextionary is an easy to use Sinhala English dictionary that works anywhere without internet connection. This is a free-to-use app without advertisements. Suitable for anyone in any age level.

බාවිතය ඉතා පහසුය.
ඔබට වචන වල උච්චාරනයන් වලට සවන්දිය හැකිය.
අන්තර්ජාලය අවශ්‍ය නැත.
වෙළඳ දැන්වීම් ( In App Ads ) ප්‍රචාරය නොකරයි.
ඉගෙන ගැනිමට නව වචන සොයාදෙයි.
වචන 69,000+ අරුත් ඇතුලත් වේ.

මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණය ලබාගැනීමට https://nextbots.lk වෙත පිවිසෙන්න.

මෙම මෘදුකාංගය Next-Assistant, Next-Chan, AyuBot Robot නිපදවූ Nextbots ආයතනය නොමිලේ ලබා දෙන ලද්දකි.
↓ Read more