5.0
5 review
5.15 MB
Everyone
Content rating
138
Downloads
Signs Robot screenshot 1 Signs Robot screenshot 2 Signs Robot screenshot 3 Signs Robot screenshot 4 Signs Robot screenshot 5 Signs Robot screenshot 6 Signs Robot screenshot 7

About this product

රියදුරු බලපත්‍ර සිහිනය සැබැ කර දීම Signs Robot අපගේ මුක්ක්‍ය පරමාර්ථය වේ

Rating and review

5.0
5 ratings
5
4
3
2
1

Signs Robot description

Signs Robot යෙදුම රියදුරු බලප්‍රත්‍රය ලබා ගන්නා ඔබට හට නිර්මාණය කරන ලද යෙදුමක් වන අතර එය තුලින් ඔබට රියදුරු බලප්‍රත්‍රය ලබා ගනීමට ප්‍රථම තිබෙන විභාගයට අවශ්‍ය දැනුම, මාර්ග සංඥා නිසි ලෙස දැන පරිශීලනය කිරිමේ හැකියාව ඇත. එමෙන්ම රථවාහන භාවිතා කිරී මේදී ඔබට අවශ්‍ය වන රථවාහන තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් මෙම App තුළ අන්තර් ගත කර ඇත.

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සැලසුම් කරන හා නොකරන සියලුදෙනාටම පහසුවෙන් මාර්ග සංඥා සහ රිය පැදවීමේදී දැනගත යුතු කරුණු Signd Robot යෙදුම මගින් පහසුවෙන් පරිශීලනය කල හැක.

ප්‍රධාන අංග:-

* ප්‍රශ්න පත්‍ර
* සියලුම මාර්ග සංඥා
* වෙනත් සලකුණු සහ පුවරු
* මූලුක රිය පැදවීමේ උපදෙස්
* වැදගත් වන තොරතුරු
↓ Read more

Version lists