4.3
12 review
12.48 MB
Everyone
Content rating
8.2K
Downloads
Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 1 Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 2 Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 3 Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 4 Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 5 Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 6 Lama Sindu  2021(  ළමා ගීත එකතුව ) screenshot 7

About this product

Listen to Best Children Songs Collection.

Rating and review

4.3
12 ratings
5
4
3
2
1

Lama Sindu 2021( ළමා ගීත එකතුව ) description

Listen to best Children Songs Collection.
අපගේ අනාගත පරපුර වන අපගේ කුඩා දූ පුතුන්ට ඉතා අලංකාර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .

මේ යෙදුම ගැන කියනවනම් මෙහි ළමා ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා සිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප්‍රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල්වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව තුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කියන්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.

ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කරන්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාගත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිතමු.

-App Features -

💜Easy To Use App

💜Best Children Songs Collection

(Note-We are regularly updating play list by adding new songs)
💜Sirith maldam kawi


Download and Listen!!!

Email [email protected]
↓ Read more