4.6
305 review
16.58 MB
Everyone
Content rating
10
Downloads
2019 SriLankan Sinhala/English Calendar screenshot 1 2019 SriLankan Sinhala/English Calendar screenshot 2 2019 SriLankan Sinhala/English Calendar screenshot 3 2019 SriLankan Sinhala/English Calendar screenshot 4 2019 SriLankan Sinhala/English Calendar screenshot 5 2019 SriLankan Sinhala/English Calendar screenshot 6 2019 SriLankan Sinhala/English Calendar screenshot 7 2019 SriLankan Sinhala/English Calendar screenshot 8

About this product

දයාබර ශ්‍රී ලංකිකයිනි, ඔබ සැමට සුහ නව වසරක් වේවා.2019 වසරට ඔබට අපෙන් තිලිණයක්.

Rating and review

4.6
305 ratings

2019 SriLankan Sinhala/English Calendar description

දයාබර ශ්‍රී ලංකිකයිනි, ඔබ සැමට සුහ නව වසරක් වේවා.2019 වසරට ඔබට අපෙන් තිලිණයක්.

******************************************************************************************
******* මෙහි ඇති විශේෂත්වය වනුයේ අනෙකුත් බොහෝ මෘදුකාංග මෙන් Google Calendar භාවිතා කර සාදා නොමැති වීමයි. එම නිසා අන්තර්ජාලය නොමැතිව වුවද සියලුම අංග ඉතා හොදින් ක්‍රියාත්මක වේ.(100% offline)*****
******************************************************************************************

අප විසින් ඔබට නොමිලේම ලබා දෙන මෙම ශ්‍රී ලංකාවටම ආවේනිකවූ දින දර්ශණය මගින්,

* 2019 වසරට අදාල වන්නා වු පෝය , වාණිජ හා අනෙකුත් විශේෂ නිවාඩු දින පහසුවෙන්ම හා විස්තරාත්මක ලෙස බලා ගත හැකිය.

*2019 දිගු නිවාඩු:මෙහි දක්වා ඇති සති අන්ත සමඟ යෙදෙන්නා වූ දිගු නිවාඩු ඔබගේ ඉදිරි වැඩහටහන් ඉතා පහසුවෙන් සැලසුම් කර ගැනීමට පිටුවහලකි.

* ඔබගේ ඉදිරි වැඩ කටයුතු(to do tasks,events,appointments) ඉතා පහසුවෙන් ආදාල දින හා වේලාවන් සහිතව මෙහි ඇතුලත් කල හැකිය.

*ඔබගේ වැඩ කටයුතු සදහා මතක් කිරීම් (alerts,notifications) ඉතා පහසුවෙන් මෙහි ඇතුලත් කල හැකි අතර අවශ්‍ය නම් පැයෙන් පැයට,දින පතා,සති පතා,මාසිකව මතක් කිරීම්(reminders) නැවත නැවත (repetitions ) ලබා ගත හැකිය.

*එසේම දින පොතක(diary) මෙන් සටහන් (notes) පහසුවෙන් ඇතුලත් කිරිමට මෙම
මෘදුකාංගය භාවිතා කල හැකිය.

*ඔබ ඇතුලත් කරන සියලු තොරතුරු ලැයිස්තු(lists)ලෙස ලබා ගත හැකි අතර, අවශ්‍ය විට ඉතා පහසුවෙන් වෙනස්කම්(edit , delete ) සිදු කල හැකිය.

*ඔබගේ දෛනික හා වෘත්තීය ජීවිතයේ ඉදිරි වැඩහටහන් ඉතා පහසුවෙන් කලමනාකරණය කර ගැනීමට මෙම මෘදුකාංග භාවිත කල හැකිය.

*ඔබ කැමති භාෂාවකින්:මෙහි Settings මගින් ඔබ කැමති භාෂාවකට ඕනෑම අවස්ථාවකදී මාරු කර ගත හැකිය.

Dear SriLankans. We wish you a happy and prosperous new year. This is a gift to you from us for the year 2019.

*******************************************************************************************
Most of the other freely available Sri Lankan calendar apps have been using Google Calendar API.But we do not use Google Calendar as a third party service.That is the specialty of this product. Because of that reason we can proudly say that all the features of this app works 100% offline.
*******************************************************************************************

By using this totally free highly customized Sri Lankan Calendar.

*You can easily view all poya ,public , mercantile and other holidays of each month of year 2019 in detail.

*You can easily add you to do tasks, events and appointments details with the relevant day and time.

*You can easily add reminder notifications for your to do tasks(events,appointments)and this app also provides facility to repeat notifications like hourly,daily,weekly or monthly.

*You can also add notes like you do that when using a diary.

*This app shows all the details you add as lists and we have provided facility to easily change(edit,update,delete)them whenever required.

*We would like to introduce this app as an excellent management and productivity tool for your personal life as well as professional life.
↓ Read more