3.9
30 review
9.59 MB
Everyone
Content rating
17.6K
Downloads
අංගුලිමාල පිරිත screenshot 1 අංගුලිමාල පිරිත screenshot 2

About this product

Maternal and pediatric abnormalities that protect the pregnant mother

Rating and review

3.9
30 ratings
5
4
3
2
1

අංගුලිමාල පිරිත description

මෙහි මුල් කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය.

මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.

මෙම ඇප් එකෙහි අංගුලිමාල පිරිත, සිංහල තේරුම සහ එය ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා ඇත.
↓ Read more